728x90 AdSpace

Hot news

[Video][ticker2]

test 4

[sports][magazine1][#8e44ad]
Thursday, March 29, 2018

පනහට වැඩි නම් විවාහ වීම තහනම්

සෞදි කාන්තවක් වයස අවුරුදු පනහ වඩා වැඩි නම් විදේශිකයකු විවාහ කර ගැනීම අනුමත නොකිරීමට සෞදි රජය තීන්දු කර ඇත.
විදේශිකයින් හා විවාහ වීමේ බලපාන නව නීති හඳුන්වා දෙමින් සෞදි රජය මෙම නීතිය පනවා ඇත.
විදේශිකයෙකු විවාහ කර ගන්නා සෞදි කාන්තාවක නම් වයස අවුරුදු 30 සහ 50 දක්වා විය යුතු බවත් , සෞදි පිරිමින් විදේශික කාන්තාවක් විවාහ කර ගන්නේ නම් එම පිරිමින් ගෙන් වයස අවුරුදු 40 සහ 65 වයස් වල පසුවන්නන් විය යුතු බවට එම නීති මඟින් පනවා ඇත.
සෞදි අධිකරණ අමාතයාංශ දත්ත වලට අනුව එරට හත්ලක්ෂයකට අධික සෞදි කතුන් මේ වන විට විදේශිකයින් හා විවාහ වී සිටි අතර එය එරට සමස්ත විවාහක කතුන් සංඛයාව හා සැසඳීමේදී සියයට 10ක අගයක් ගන්නා බව පෙන්වා දේ.
එසේම විදේශික කාන්තාවක් හා විවාහ වන සෞදි පිරිමින් අවම වශයෙන් තමන්ට වඩා වසර පහකින්වත් බාල කාන්තාවක හා විවාහ විය යුතු බවට එරට රජය විසින් පනවා ඇති මෙම නව නීති වලට ඇතුළත් වේ.
පනහට වැඩි නම් විවාහ වීම තහනම් Reviewed by GOOD FM on March 29, 2018 Rating: 5 සෞදි කාන්තවක් වයස අවුරුදු පනහ වඩා වැඩි නම් විදේශිකයකු විවාහ කර ගැනීම අනුමත නොකිරීමට සෞදි රජය තීන්දු කර ඇත. විදේශිකයින් හා විවාහ වීමේ බ...

Reactions:

[walikathara][carousel1]

No comments: