728x90 AdSpace

Hot news

[Video][ticker2]

test 4

[sports][magazine1][#8e44ad]
Wednesday, March 28, 2018

වොනර්ගේ තැන කුසල්ට ? - නිදහස් කුසලානයේ සුපිරි වැඩ දැමූ කුසල් පෙරේරාට අයිපීඑල් දොර ඇරෙන ලකුණු!

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඩේවිඩ් වොනර් හා කැමරන් බැන්ක්‍රොෆ්ට තරඟ තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කළා. එහිදී ස්ටීවන් ස්මිත්ට හා ඩේවිඩ් වොනර්ට වසරක තරඟ තහනමක්ද,කැමරන් බැන්ක්‍රොෆ්ට මාස 09ක තරඟ තහනමක්ද පනවන ලදී.. මේ අතර තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත අයිපීඑල් තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක්තවය දරන ඩේවිඩ් වෝනර් වෙනුවට කුසල් ජනිත් පෙරේරා  එක් කර ගැනීමට එම කණ්ඩායම් කළමණාකාරීත්වයේ අවධානය යොමුව ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි කෙසේ වෙතත් තවමත් ඒ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නොමැති බවත්,බොහෝ විට එම අවස්ථාව කුසල්ට හිමිවනු ඇති බවද සඳහන්. නිමාවූ නිදහස් කුසලානයේදී වැඩිම ලකුණු ලාභියා වෙමින් කුසල් පෙරේරා සුවිශේෂී දස්කම් දැක්වීය. ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් අයි.පී එල් තරඟාවලියෙන් ඉවත් කරන ලද බව අද ( 28) නිවේදනය කෙරුණි.
වොනර්ගේ තැන කුසල්ට ? - නිදහස් කුසලානයේ සුපිරි වැඩ දැමූ කුසල් පෙරේරාට අයිපීඑල් දොර ඇරෙන ලකුණු! Reviewed by Bimal Jayasooriya on March 28, 2018 Rating: 5 පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඩේවිඩ් වොනර් හා කැමරන් බැන්ක්‍රොෆ්ට තරඟ තහනමක් පැනවීම...

Reactions:

[sports][carousel1]

No comments: